News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

738 Views


අදත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව,

ගම්පහ දිස්ත්‍රික්කයේ
වත්තල පොලිස් බලප්‍රදේශයේ

කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම
වත්තල ග්‍රාම නිලධාරි වසම
හේකිත්ත ග්‍රාම නිලධාරි වසම
පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ

කෙරඟ පොකුණ ග්‍රාම නිලධාරි වසම
ගල්උඩුපිට ග්‍රාම නිලධාරි වසම
මත්තුමගල ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කයේ
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ
නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජිත මාවත

කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ
විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස
මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම

මතුගම පොලිස් බලප්‍රදේශයේ
යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන

යාපනය දිස්ත්‍රික්කයේ
කොඩිකාමම් පොලිස් බලප්‍රදේශයේ
කොඩිකමම් මධ්‍යයම ග්‍රාම නිලධාරි වසම
කොඩිකාමම් උතුර ග්‍රාම නිලධා


News Articles
Latest Videos
Most Popular Post