News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

චීන ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට ඇඳ වැටෙයි

738 Views


චීන ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට ඇඳ වැටෙයි

චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

චීනය විසින් අභ්‍යවකාශ ගත කල රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් මිදී පෘථිවිය දෙසට පතිත වීමේ අවදානමක් ඇති බව වාර්තා වුණා. මේ වන විටත් එම යානයේ සුන්බුන් මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් ඇඳ වැටී ඇති බවට වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post