News Line| Off Air
Generic placeholder image

May
9

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 22ක්

659 Views


ඊයේ  දිනයේ මෙරටින් කොවිඩ් මරණ 22ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post