News Line| Off Air
Generic placeholder image

May
9

අදත් හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

586 Views


අදත් හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශ,

රත්නපුර දිස්ත්‍රික්කය

රක්වාන පොලිස් බලප්‍රදේශයේ,

දොලේකන්ද ග්‍රාම සේවා වසම
රඹුක ග්‍රාම සේවා වසම
කත්ලාන ග්‍රාම සේවා වසම
තණබෙල ග්‍රාම සේවා වසම
ඉළුඹකන්ද ග්‍රාම සේවා වසම
පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම

කලවාන පොලිස් බලප්‍රදේශයේ,

පනාපොළ ග්‍රාම සේවා වසම
කුඩුමිටිය ග්‍රාම සේවා වසම
කුඩව ග්‍රාම සේවා වසම
දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම
දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසම
ද්වාලගම ග්‍රාම සේවා වසම
ගඟලගමුව ග්‍රාම සේවා වසම
කොස්වත්ත ග්‍රාම සේවා වසම
තපස්සරකන්ද ග්‍රාම සේවා වසම
වතුරාව ග්‍රාම සේවා වසම
වෙම්බියගොඩ ග්‍රාම සේවා වසම
වැද්දාගල නැගෙනහිර ග්‍රාම සේවා වසම
වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම
දවුලගලගම ග්‍රාම සේවා වසම

නුවර එළිය දිස්ත්‍රික්කය

ළිඳුල පොලිස් බලප්‍රදේශයේ,

ශාන්ත කුම්බිස් වතුයාය ග්‍රාම නිලධාරී වසම


News Articles
Latest Videos
Most Popular Post