News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

කොරියාවේ එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක්

564 Views


කොරියාවේ එක්සිම් බැංකුවෙන්  අමෙරිකානු ඩොලර් මිලියන 500ක්

කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වනවා.

ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post