News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්

735 Views


කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන  කාලයක්

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post