News Line| Off Air
Generic placeholder image

May
10

අද හුදකලා කළ සහ හුදකලා තත්වයන් ඉවත් කරන ලද ප්‍රදේශයන් මෙන්න

475 Views


අද  හුදකලා කළ සහ හුදකලා තත්වයන් ඉවත් කරන ලද ප්‍රදේශයන් මෙන්න

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරුණු අතර
දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබෙනවා.

එම ප්‍රදේශ පහතින්,

ගම්පහ දිස්ත්‍රික්කය

මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A
කේසී සිල්වා 70 B

කටාන පොලිස් බලප්‍රදේශයේ
කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය
කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

වත්තල පොලිස් බලප්‍රදේශයේ,
සේදවත්ත – මහ පමුණුගම කොටස
කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම – නවමැදගම කොටස
බක්මීදෙණිය – රන්හෙළගම කොටස
සේරුපිටිය – සේරුපිටිය උප කොටස

රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර පොලිස් බලප්‍රදේශයේ,
අංගම්මන 182 C

කළුතර දිස්ත්‍රික්කය

මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ,
පලන්නොරුව 604
කේරළගම 604
කුඹුක බටහිර 607 A

හොරණ පොලිස් බලප්‍රදේශයේ,
නර්තනගල 616C

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
බෝහිටිය

හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
අස්වැන්නවත්ත නැගෙනහිර 104

කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ,
හීරළු ගෙදර 79B

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
කදිරපුර 142N
දෙහිඅත්තකණ්ඩිය චන්දන කොටස
දෙහිඅත්තකණ්ඩිය දොලකන්ද කොටස

කුරුණෑගල දිස්ත්‍රික්කය

කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,
තිත්තවෙල්ගාල 442
නිරාවිය 441

උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ,
අන්බුවාලිපුරම් 243C

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,
ඔර්ස්හිල් 244P
මඩ්කෝ 244M
ලිංගනගර් 244R

චීන වරාය නගරය පොලිස් බලප්‍රදේශයේ,

චින වරාය – ලංකාපාලම සහ ධාන්‍යගම 1
කාවට්ටිකුඩා – සමන්පුර, ධීවර ගම්මානය හා ධාන්‍යගම 2

කළුතර දිස්ත්‍රික්කය

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ,
නාරම්පිටිය 696A


News Articles
Latest Videos
Most Popular Post