News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

නව දිල්ලිය තවත් සතියකට වැසෙයි

584 Views


නව දිල්ලිය තවත් සතියකට වැසෙයි

මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් නවදිල්ලිය වසා දැමීමේ කාලය මැයි 17 දක්වා දීර්ඝ කළ බව දිල්ලි මහඇමති සදහන් කරනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘත කර තැබීමට අවසර ලබාදී තිබෙන අතර මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post