News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

පොලිස් විශේෂ කාර්ය බළකායට නව ඒකකයක්

552 Views


පොලිස් විශේෂ කාර්ය බළකායට නව ඒකකයක්

ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකාය “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා.

එම නව ඒකකයේ විශේෂ කාර්ය බලළකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුක්ත වන අතර එම ඒකකය මගින් විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට සදහ සහය ලබා ගැනීම අරමුණ වන බව වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post