අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.ඒ පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමගයි.