ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,573ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා හමු වූ සමස්ත ආසාදිතයින් ගණන 128,530ක් දක්වා ඉහළ ගියා.රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118 ක් වන අතර කොරොනා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 105,611ක්.