News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,573ක්

513 Views


ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින්  2,573ක්

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2,573ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා හමු වූ සමස්ත ආසාදිතයින් ගණන 128,530ක් දක්වා ඉහළ ගියා.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,118 ක් වන අතර කොරොනා ආසාදනයෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 105,611ක්.


News Articles
Latest Videos
Most Popular Post