News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

බස්නාහිර ජනතාවට සයිනොෆාම් එන්නත්කරණය අද සිට

690 Views


බස්නාහිර ජනතාවට සයිනොෆාම් එන්නත්කරණය අද සිට

බස්නාහිර ජනතාවට සයිනොෆාම් එන්නත්කරණය අද සිට ආරම්භ කෙරෙනවා. ඒ ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ඇතිවයි. දෛනිකව පුද්ගලයින් 30,000 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post