News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

608 Views


ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණ ආසාදිතයින් 551 ක් ලෙස වාර්තා වෙනවා.

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් නව ආසාදිතයින් 120ක් , කටානෙන් 58ක්, කිරිඳිවල 20ක්, මහර 18ක්, මීරිගම 19ක්, මිනුවන්ගොඩ 51ක්, මීගමුවේ 24ක්, පල්ලේවෙල 19ක් හා සීදුවේ 63ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 321 දෙනෙකු හඳුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post