News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

ඉන්දියාවේ ගංගා නදියේ පාවෙන කොවිඩ් මළ සිරුරු

990 Views


ඉන්දියාවේ ගංගා නදියේ පාවෙන කොවිඩ් මළ සිරුරු

ඉන්දියාවේ ගංගා නදියේ පාවෙමින් ආ මළ සිරුරු කිහිපයක් ගං ඉවුරට ගොඩගසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ගංගාවට එම සිරුරු වැටුණේ කෙසේද යන්න අපැහැදිලි වුවද මාධ්‍ය වර්තා පවසන්නේ එම සිරුරු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගේ බවය.
සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ එසේ පාවී ආ සිරුරු 100ක් පමණ හමුවී ඇති බවය.


News Articles
Latest Videos
Most Popular Post