News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

මැලේසියාවත් lockdown

541 Views


මැලේසියාවත්  lockdown

කොරෝනා අවදානම ඉහළ යාම හේතුවෙන් මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව
එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජුනි මස 07වන දින දක්වා එය ක්‍රියාත්මක වන බවයි.

ආසාදිතයින් 444,484ක් වාර්තා වී මැලේසියාවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,700ක්. රට වසා දැමෙන තෙවන අවස්ථාව ද මෙය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post