News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
11

පළාත් සංචරණ සීමා කඩ කරමින් අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති

632 Views

පළාත් සංචරණ සීමා කඩ කරමින් අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති

පළාත් සංචරණ සීමා කඩ කරමින් අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව දැඩිය නිතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා.

ඒ අනුව එසේ කඩකරන්නන් අපරාධ නීතිය යටතේ ද නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

News Articles
Latest Videos
Most Popular Post