News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
11

බස්නාහිර පළාත තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර මෙන්න

519 Views


බස්නාහිර පළාත තුළ ධාවනය වන  දුම්රිය ගමන්වාර මෙන්න

අද මැදියම් රැයේ සිට සියලූම දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පළාත් තුල පමණක් දුම්රිය ධාවනය සිදු වන අතර ඒ අනුව බස්නාහිර පළාත තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර ගණන මෙන්න..

ප්‍රධාන මාර්ගය

කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා කාර්යාල දුම්රිය – 10
අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 07
මීරිගම සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01
වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01
ගම්පහ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01

මුහුදුබඩ මාර්ගය

කොළඹ කොටුව සිට අලුත්ගම දක්වා කාර්යාල දුම්රිය -04
කොළඹ කොටුව සිට කළුතර දක්වා කාර්යාල දුම්රිය -02
කොළඹ කොටුව සිට පානදුර දක්වා කාර්යාල දුම්රිය -02
කොළඹ කොටුව සිට ගල්කිස්ස දක්වා කාර්යාල දුම්රිය -01
කොළඹ කොටුව සිට රත්මලාන දක්වා කාර්යාල දුම්රිය -01
අලුත්ගම කොටුව සිට රත්මලාන දක්වා කාර්යාල දුම්රිය -05
කළුතර සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -02
පානදුර සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -03
මොරටුව සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -03
ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01
රත්මලාන සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01


News Articles
Latest Videos
Most Popular Post