News Line| Off Air
Generic placeholder image

May
12

හෙට රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ තහනමක්

743 Views


හෙට රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා  සංචරණ තහනමක්

හෙට රාත්‍රි 11 සිට ( 17) සදුදා අලුයම 4 දක්වා දිවයිනට බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post