News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568ක් වාර්තා වෙයි

547 Views


ඊයේ  දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568ක් වාර්තා වෙයි

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2568 දෙනෙකු වාර්තා වී ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 129,755ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post