News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට

639 Views


ස්පුට්නික් එන්නත්  මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත  මෙරටට

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.

ස්පුට්නික් V’එන්නත ඍණ 20ක වැනි උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර එම එන්නත ගබඩා කර ඇති ස්ථානයෙන් පිටතට ගෙන පැය 2ක් වැනි කාලයක් තුළ ජනතාවට ලබාදිය යුතු බවත් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post