News Line| Off Air
Generic placeholder image

May
12

අද සිට මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක්

645 Views


අද සිට  මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි  ගමන් තහනමක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

ඒ අනුව අද රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post