තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කර තිබෙනවා.
1 . කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම
2 . ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් බල ප්‍රදේශය
⏺️ ඇලපිටිවල නවම්මහර ගම
⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර
3 ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් බල ප්‍රදේශය
⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම
අහංගම පොලිස් බල ප්‍රදේශය
⏺️ අටානිකිත ග්‍රාම නිලධාරී වසම
⏺️ සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
⏺️ දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
⏺️ ගොඩගම ග්‍රාම නිලධාරී වසම
කහවත්ත පොලිස් බල ප්‍රදේශය
⏺️ කටංගේ අංක 3 කොටස
⏺️ උඩපොත ග්‍රාම නිලධාරී වසම
⏺️ කැන්දාව ග්‍රාම නිලධාරී වසම