News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කෙරේ

1040 Views


තවත්  ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදකලා කර තිබෙනවා.

1 . කොළඹ දිස්ත්‍රික්කය
පිළියන්දල පොලිස් බල ප්‍රදේශය
⏺️ කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
⏺️ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

2 . ගම්පහ දිස්ත්‍රික්කය
මහබාගේ පොලිස් බල ප්‍රදේශය

⏺️ ඇලපිටිවල නවම්මහර ගම
⏺️ මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර

3 ගාල්ල දිස්ත්‍රික්කය
ඉමදූව පොලිස් බල ප්‍රදේශය
⏺️ දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම

අහංගම පොලිස් බල ප්‍රදේශය
⏺️ අටානිකිත ග්‍රාම නිලධාරී වසම

  1. රත්නපුර දිස්ත්‍රික්කය
    පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය

⏺️ සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
⏺️ දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
⏺️ ගොඩගම ග්‍රාම නිලධාරී වසම

කහවත්ත පොලිස් බල ප්‍රදේශය

⏺️ කටංගේ අංක 3 කොටස

  1. හම්බන්තොට දිස්ත්‍රික්කය
    ⏺️ සූරියවැව නගරය
  2. කෑගල්ල දිස්ත්‍රික්කය
    බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය

⏺️ උඩපොත ග්‍රාම නිලධාරී වසම
⏺️ කැන්දාව ග්‍රාම නිලධාරී වසම


News Articles
Latest Videos
Most Popular Post