News Line| Off Air
Generic placeholder image

May
12

හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි

699 Views


හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ  ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි

හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි.

ඒ අනුව අවසාන අංකය 2,4,6,8 හෝ 0 සහිත පුද්ගලයන්ට ඉරට්ටේ දිනයකදී නිවෙස්වලින් පිටතට යා හැකි වන අතර අවසාන අංකය 1,3,5,7 හෝ 9 සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනයකදී නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post