News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි

725 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට  සවස් වරුවේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර,දකුණු, වයඹ සහ සබරගමුව පළාත්වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, ඌව,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post