News Line| Off Air
Generic placeholder image

May
13

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අදත් හුදකලා කෙරේ

428 Views


දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අදත් හුදකලා කෙරේ

අදත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා.

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
පාළුගහවෙල

ගාල්ල දිස්ත්‍රික්කය

අහංගම පොලිස් බලප්‍රදේශයේ,
කරදුන්ගොඩ
ගෝවියපාන
කහවන්නගම
දොම්මන්ගොඩ

හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,
ලණුමෝදර
බොනවිස්ටා
කටුකුරැන්ද

රත්නපුර දිස්ත්‍රික්කය

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,
දෙනවක පාතකඩ
දිප්පිටිගල

කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,
කුරුවිට
දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කය

පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,
උග්ගල්ල

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
දෙහිඅත්තකණ්ඩිය

නුවර එළිය දිස්ත්‍රික්කය

හැටන් පොලිස් බලප්‍රදේශයේ,
ෆෝඩස් වත්ත වසමේ ගෝනගල්ල කොටස
ෆෝඩස් වත්ත වසමේ අක්කර 30 කොටස


News Articles
Latest Videos
Most Popular Post