News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිසිය කියයි

502 Views


අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා  සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිසිය කියයි

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිසිය සදහන් කරනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු ව්වෘත කිරීමට අවසර නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post