News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

Sputnik V එන්නත් මාත්‍රා 185,000 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට

577 Views


Sputnik V එන්නත් මාත්‍රා 185,000 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට

රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත් මාත්‍රා 185,000 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරනවා.


මීට පෙර එම එන්නතේ මාත්‍රා 15,000 ක් මේ වන විටත් දිවයින ලැබී ඇති අතර ඒවා ජනතාවට ලබාදීම පසුගිය දා සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post