News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් වතුර නෑ

572 Views


ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් වතුර නෑ

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post