News Line| Off Air
Generic placeholder image

May
14

ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයටත් පැතිරෙයි

703 Views


ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයටත් පැතිරෙයි

ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකම පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ හේතුවෙන් එංගලන්තයේ කොවිඩ් දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 1,313ක් දක්වා දෙගුණයක් වී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව කඩිනමින් ලබාදීමට ත් ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැනවීමටත් එරට බලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post