News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් දිනය අදයි

992 Views


ඉස්ලාම් බැතිමතුන් මහත්  බැතියෙන් සමරන රාමසාන් දිනය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post