News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

මෙරට එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80ක මුදලක්

592 Views


මෙරට එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80ක මුදලක්

මෙරට එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක මුදලක් ලබාදීමට එකග වී තිබෙනවා.

ඊට අදාල ගිවිසුමට ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අත්සන් තබා තිබෙන අතර “කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ ව්‍යාපෘතිය” ලබාදුන් දෙවැනි මූල්‍ය සහයෝගය මෙය වනවා.


News Articles
Latest Videos
Most Popular Post