News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

චීනය අඟහරු මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබස්වයි

1285 Views


චීනය අඟහරු මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබස්වයි

චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබෙනවා. අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post