News Line| Off Air
Generic placeholder image

May
15

අකුණු සැර වැදී ඉන්දියාවේ වන අලි 18ක් මිය යයි

570 Views


අකුණු සැර වැදී ඉන්දියාවේ වන අලි 18ක් මිය යයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි නාගෝන්හි රක්ෂිත වනාන්තරයක ( Nagaon) අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post