News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 20ක්

450 Views


ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 20ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post