News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

රුධිරය පරිත්‍යාග කරන්නැයි, මහරගම අපේක්ෂා රෝහල රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලීමක් කරයි

1467 Views


රුධිරය පරිත්‍යාග කරන්නැයි,  මහරගම අපේක්ෂා රෝහල රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලීමක් කරයි

මහරගම අපේක්ෂා රෝහලෙහි ලේ බැංකුව වෙත පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් එම රෝහල රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට පිළිකා රෝගීන් වෙනුවෙන් තිබෙන රුධිර සංචිත ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රුධිර පරිත්‍යාගශීලින් http://nbts.heath වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් පසුව ලැබෙන sms පණිවුඩය භාවිත කරමින් අදාල පරිශ්‍රය වෙත පැමිණීම සිදු කල යුතු බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post