News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

සැමියාගේ යකඩ පොලු පහරින් 33 හැවිරිදි බිරිද අවසන් ගමන් යයි

1089 Views


සැමියාගේ යකඩ පොලු පහරින් 33 හැවිරිදි බිරිද අවසන් ගමන් යයි

මහරගම, පමුණුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිදව යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා. ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස සැමියා විසින් 33 හැවිරිදි බිරිදව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post