News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

ගතවූ සති දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430ක්

621 Views


ගතවූ  සති දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430ක්

ගත වූ සති 02ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. එයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 150ක්.

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 7,317 ක්.


News Articles
Latest Videos
Most Popular Post