News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද ඉවතට

524 Views


දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද ඉවතට

දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද අලුයම 4.00ට ඉවත් කෙරුණා. ඒ අනුව සංචරණ සීමාවන්ට යටත්ව හැඳුනුම්පතේ අංක අනුව පුද්ගලයින්ට ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අතවශ්‍ය නොවන කටයුත්තකදී නිවසින් පිටව යාමේදී හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකියාව පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post