News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක්

715 Views


සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක්

සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

එමෙන්ම මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post