News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

අද මේ දක්වා තවත් ආසාදිතයින් 1,734ක්

511 Views


අද මේ දක්වා තවත් ආසාදිතයින් 1,734ක්

අද දිනය තුල මේ දක්වා තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936ක්.


News Articles
Latest Videos
Most Popular Post