News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශයට

399 Views


ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශයට

ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා. ඒ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීන් Twitter පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ගාසා තීරයේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් අත්හිටුවා තිබෙන අතර ඒ හේතුවෙන් කොරෝනා වසංගත තත්වය උග්‍ර විය හැකි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post