News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

ඊශ්‍රායල හමුදා විනාඩි 25 ක් තුළ ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කරයි

1074 Views


ඊශ්‍රායල හමුදා විනාඩි 25 ක් තුළ  ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කරයි

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර තිබෙනවා. ඒ විනාඩි 25 ක කාලයක් තුළයි. ඒ අනුව මියගොස් ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 220 කට ආසන්න වන බවයි පැවසෙන්නේ.

හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් මෙලෙස ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post