News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක්

557 Views


ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක්

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සටන් විරාමය හමාස් සංවිධානය පලස්තීනුවන් අත්කර ගත් ජයග්‍රහණයක් ලෙස හදුන්වා තිබෙනවා.

ඉකුත් දින කිහිපය තුල දෙපාර්ශවයම අතර ඇති වූ ගැටුම් වලින් පලස්තීනුවන් 232 දෙනෙකු මියගිය අතර ඊශ්‍රායල වැසියන් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post