News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට මෙහෙයුම්

483 Views


කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට  මෙහෙයුම්

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා තිබූ නෞකාවක හටගත් ගින්න පාලනයට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ නාවික හමුදාව හා වරාය අධිකාරිය එක්වයි.

රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි නාවික හමුදාව සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post