News Line| Off Air
Generic placeholder image

May
21

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස යුද හමුදාපති නිවේදනය කරයි

579 Views


සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස යුද හමුදාපති නිවේදනය කරයි

ලබන ජුනි 01 වනදා සිට දින 14ක කාලයක් රට වසාදමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කර සිටිනවා.

ජනතාව එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද යුධහමුදාපතිවරයා සදහන් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post