අද මැදියම් රැයේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද මැදියම් රැයේ සිට කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරේ.
දුම්රිය ධාවන කටයුතු යළි 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.