News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

551 Views


දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

අද මැදියම් රැයේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද මැදියම් රැයේ සිට කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරේ.

දුම්රිය ධාවන කටයුතු යළි 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post