News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

ඊයේ මෙරටින් කොරෝනා මරණ 44ක්

971 Views


ඊයේ මෙරටින් කොරෝනා මරණ 44ක්

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 44ක් වාර්තා වී ඇති බව , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

This image has an empty alt attribute; its file name is image-9.png


News Articles
Latest Videos
Most Popular Post